යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පුහුණු හා පර්යේෂණ ගොඩනැගිල්ල (CTRB) ගරු ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශය (CTRB) අද (24/05/2024) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් විවෘත කෙරිණි. මෙම අවස්ථාවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.  එස්.  එම්.  චාල්ස් මහත්මිය  අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.  සුමන්ත්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, යාපනය වෛද්‍ය පීඨයේ […]

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පුහුණු හා පර්යේෂණ ගොඩනැගිල්ල (CTRB) ගරු ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ. Read More »