May 27, 2024

මාන්කුලම් වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝවිද්‍යා සංවර්ධන මධ්‍යස්ථානය අද විවෘත කෙරේ

උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මුලතිව් මාන්කුලම්  රෝහලේ ඉදිකළ වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය අද (26/05/2024) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පහ.එස්.එම්.චාල්ස් මහත්මිය, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කල නාදන්, ශ්‍රී ලංකාවේ […]

මාන්කුලම් වෛද්‍ය පුනරුත්ථාපන ප්‍රතිකාර හා මනෝවිද්‍යා සංවර්ධන මධ්‍යස්ථානය අද විවෘත කෙරේ Read More »

බැංකුවල උකස් කළ ඉඩම් ඔප්පු හිමිකරුවන් සදහාත් උරුමය ඔප්පු ලබාදීමට යෝජනා කරනවා ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු 5400ක්  ඊයේ (26/05/2024)  ලබා දෙන ලදී. මෙහිදී අදහස් දැක්වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉඩම් හිමිකම් ඔප්පු අතට මාරුවීම, මුදල් වෙනුවට ලබා දීම, බැංකුවලට ඇප තබා තිබීම හේතුවෙන් බොහෝ දෙනෙකුට මෙම යෝජනා ක්‍රමය

බැංකුවල උකස් කළ ඉඩම් ඔප්පු හිමිකරුවන් සදහාත් උරුමය ඔප්පු ලබාදීමට යෝජනා කරනවා ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »