යාපනය දිස්ත්‍රික්කයේ වෙසක් උත්සව සැමරුම් ගරු ආණ්ඩුකාරතුමා විසින් නිල වශයෙන් ආරම්භ කරනු ලබයි.
යාපනය දිස්ත්‍රික්කයේ පොලිසිය සහ යුද හමුදාව විසින් සංවිධානය කර තිබූ විශේෂ වෙසක් උත්සව සැමරුම් කටයුතු උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා විසින් අද (30.05.2026) සෙනසුරාදා සන්ධ්‍යාවේ නිල වශයෙන් ආරම්භ කරන ලදී. යාපනය ප්‍රධාන පොලිස් ස්ථානයේ සංවිධානය කර තිබූ වෙසක් කලාපයේ විදුලි ආලෝකකරණයන් විවෘත කරමින් උත්සවය ආරම්භ කළ ආණ්ඩුකාරතුමා, එක් එක් පොලිස් ස්ථාන විසින් විශේෂයෙන් […]
