උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ දීපවාලී දිනපණිවුඩය
ලෝකයේ සියලුම හින්දු බැතිමතුන් දීපවාලී දිනය සමරන්නේ ඉතාමත් බැතිබර සිතින් හා දෙවියන් පිළිබඳව බැඳුණු මහා විශ්වාසවන්ත වත් අධිෂ්ඨාන සිතකිනි. දීපවාලී උත්සවය අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන් ගේ ජන ජීවිතය හා බැඳුණු විශේෂ සැමරුම් උත්සවයකි. මේ දිනයේදී අපි පහන් දල්වන්නේ අපගේ අභ්‍යන්තර අන්ධකාරය පහව ගොස් දීප්තිමත් ජීවිතයකින්අප සැම බැබලේවා යන සිතුවිල්ල පෙරදැරි කරගෙනය. අප රට තුළ …