වවුනියාව නගර සභාවේ සිදුවී ඇතැයි කියන පරිපාලන අක්‍රමිකතා සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙස ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා නියෝග කරයි
වවුනියාව නගර සභාවේ සිදුවී ඇතැයි කියන පරිපාලන අක්‍රමිකතා සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ විමර්ශන වාර්තාවක් මත පදනම්ව දැඩි පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා නියෝග නිකුත් කර ඇත. මහජන බදු මුදල් අනිසි ලෙස පරිහරණය කිරීම වැළැක්වීම සඳහා, මතභේදාත්මක ව්‍යාපෘති සඳහා ගෙවීම් වහාම නතර කරන ලෙස සහ නීති විරෝධී බදු අයකිරීම් අත්හැර […]
