මෙවර, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රතිශතය අතින් ජාතික වශයෙන් පළමු ස්ථානයට පත්වීමෙන් උතුරු පළාත වාර්තාවක් අත්කර ගෙන ඇත.
විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රතිශතය අතින් ජාතික වශයෙන් පළමු ස්ථානයට පත්වීමෙන් උතුරු පළාත ඓතිහාසික වාර්තාවක් අත්කර ගෙන ඇත. මේ සඳහා කටයුතු කළ සියලු දෙනාට ප්‍රශංසා කරන අතරම, උතුරු පළාතේ ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ප්‍රකාශ කළේ, අපගේ පළාතට මෙම තත්ත්වය දිගටම පවත්වා ගැනීමට වගකීමක් ඇති බවත්, ලබන වසරේ මෙම අගය තවදුරටත් වැඩි […]
