April 24, 2026

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සමාලෝචන රැස්වීමක් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උතුරු පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර, ජල සම්පාදන සහ පරිසර අමාත්‍යාංශය යටතේ 2026 දී ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ විශේෂ ආංශික සමාලෝචන රැස්වීමක් අද (2026.04.23) සවස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ඇස්තමේන්තුගත රුපියල් මිලියන 1,875 ක පමණ පිරිවැයකින් […]

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සමාලෝචන රැස්වීමක් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. Read More »

කච්චතීවු මංගල්‍යයේදී කැපවීමෙන් කටයුතු කළ ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභා සේවකයින් ගරු ආණ්ඩුකාරතුමාගේ ඇගයීමට ලක්වෙයි.

කච්චතීවු වාර්ෂික මංගල්‍යය පැවැති සමයේදී එම ස්ථානයේ රැඳී සිටිමින් කැපවීමෙන් සේවය කළ ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාවේ සේවකයින් අගයමින්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා විසින් ඇගයීම් සහතික පිරිනමන ලදී. මෙම සුවිශේෂී උත්සවය අද (2026.04.23) බ්‍රහස්පතින්දා පෙරවරුවේ උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ පළාත් පාලන කොමසාරිස් එස්. සුදර්ශන් මහතා සඳහන් කළේ, කච්චතීවු මංගල්‍යය

කච්චතීවු මංගල්‍යයේදී කැපවීමෙන් කටයුතු කළ ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභා සේවකයින් ගරු ආණ්ඩුකාරතුමාගේ ඇගයීමට ලක්වෙයි. Read More »

ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වේ.

උතුරු පළාතේ පළාත් පාලන ආයතන හරහා වැලි බෙදාහැරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බැවින්, එය විධිමත් කර සියලුම පළාත් පාලන ආයතන සඳහා පොදු ක්‍රියාපටිපාටියක් වහාම හඳුන්වා දෙන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා පළාත් පාලන කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය. උතුරු පළාත් මුදල් හා සැලසුම්, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත්

ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වේ. Read More »