ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ පාස්කු ඉරිදා සුබ පැතුම්
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සමරන මෙම තේජාන්විත පාස්කු ඉරිදා දිනයේදී, උතුරු පළාතේ වෙසෙන සියලුම කිතුනු ජනතාවට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව උතුරු පළාතේ ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. එතුමාගේ පාස්කු ඉරිදා පණිවිඩය තවදුරටත් මෙසේ පවසයි, මරණයේ අන්ධකාරය ජය ගනිමින්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය, දුක් වේදනා කෙරෙහි බලාපොරොත්තුව, වෛරයට වඩා ප්‍රේමය සහ අන්ධකාරය කෙරෙහි […]
ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ පාස්කු ඉරිදා සුබ පැතුම් Read More »
