මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ගරු ආණ්ඩුකාරතුමාඅතර පැවති සාකච්ඡාව
උතුරු පළාතේ ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා, උතුරු පළාතේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සහ අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබඳව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා දැනුවත් කළේය. උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ඊයේ (2026.04.24) සිකුරාදා රාත්‍රියේ ගරු ආණ්ඩුකාරතුමා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. යුද්ධයෙන් විනාශ වූ […]
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ගරු ආණ්ඩුකාරතුමාඅතර පැවති සාකච්ඡාව Read More »
