මන්නාරම දිස්ත්‍රික්කයේ වැලි සැපයුම නියාමනය කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් විශේෂ රැස්වීමක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පසුගිය මාර්තු මාසයේදී මන්නාරම දිස්ත්‍රික්කයේ නිකුත් කරන ලද වැලි කැණීම් බලපත්‍ර වහාම තාවකාලිකව අත්හිටුවීමට සහ එම බලපත්‍ර නිකුත් කිරීමේදී සිදු වූ බව කියන දැවැන්ත අක්‍රමිකතා විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (C.I.D.) වෙත යොමු කිරීමට පියවර ගන්නා බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතා ප්‍රකාශ කළේය. මන්නාරම දිස්ත්‍රික්කයේ වැලි සැපයුම නියාමනය කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් […]
