October 2022

යාපනය අධ්‍යාපන කලාපයේ විශිෂ්ට සිසුන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය

උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ උපදෙස් පරිදි යාපනය කලාප අධ්‍යාපන කාර්යාලය විසින් සංවිධානය කල 2021 වර්ෂය සඳහා අ.පො.ස(උ/පෙළ) විභාගයේ විශේෂ ප්‍රතිඵල ලබාගත් යාපනය කලාපයට අයත් සිසුන්ගේ ත්‍යාග ප්‍රධාන උත්සවය 10.10.2022 වන දින පෙ.ව. 2.00 ට යාපනය හින්දු විදුහලේ සභාලිංගම් ශාලාවේදී පැවැත්වැණී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාද විශේෂ ආරාධිත අමුත්තා ලෙස …

යාපනය අධ්‍යාපන කලාපයේ විශිෂ්ට සිසුන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය Read More »

චාවකච්චේරිය මූලික රෝහලේ හදිසි අනතුරු සහ ශල්‍යකර්ම ඒකකය විවෘත කිරීම සහ උපකර බෙදාහැරීමේ උත්සවය

චාවකච්චේරිය මූලික රෝහලේ හදිසි අනතුරු සහ ශල්‍යකර්ම ඒකකය විවෘත කිරීම සහ රෝටරි සමිතිය විසින් ශල්‍යාගාරය සඳහා පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ ප්‍රධානය 10.10.2022 දින රෝහලේ වෛද්‍ය අධිකාරි මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා උදෑසන 9.30 ට ආරම්භ විය. මෙම අවස්ථාවට උතුරු පළාත් සභා ලේකම් එස්.එම්.බන්දුලසේන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර අනෙකුත් ආරාධිත අමුත්තන් ලෙස උතුරු …

චාවකච්චේරිය මූලික රෝහලේ හදිසි අනතුරු සහ ශල්‍යකර්ම ඒකකය විවෘත කිරීම සහ උපකර බෙදාහැරීමේ උත්සවය Read More »