February 2020

උතුරු පළාතට නව පත්වීම් දෙකක්

උතුරු පළාත් ක්‍රිඩා අධ්‍යක්‍ෂක වරයා වශයෙන් බාලන් මුහුන්දන් මහතා 26 වන දින උතුරු පලාත් ආණ්ඩුකාර කර්යාලයේදී වැඩ බාර ගන්නා ලදි. ඒ මහතා මෙයට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජලජීවී හිටපු නියෝජ්‍ය අධ්‍යයක්ෂක වරයා වශයෙන් කටයුතු කරන ලදි. එමෙන්ම එහිදී පළාත් පරිවාස හා ළමාරක්ශණ සේවා දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් කොමසාරිස් වරයා වශයෙන් රාජේන්ද්‍රන් ගුරුබරන් මහතා වැඩ බාර ගන්නා ලදි. […]

උතුරු පළාතට නව පත්වීම් දෙකක් Read More »

මුලතිව් මුතියන්කට්ටු ප්‍රදේශයේ ඉදි කරන ලද නව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විවෘත්ත කිරීම

මුලතිව් මුතියන්කට්ටු ප්‍රදේශයේ ඉදි කරන ලද නව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 දා විවෘත්ත කරණ ලදී . මේ යටතේ ප්‍රධාන වැව් පහක් පිහිටා ඇති අතර ඒ තුලින් කුඹුරු අක්කර 30645 ට ධියවර නිකුත කරනු ලබයි. මෙම නව වාරි ඉන්ජිනේරු කාර්යාලය ඉදි කිරීම සදහා රජය විසින් රුපියල් මිලියන 20.3

මුලතිව් මුතියන්කට්ටු ප්‍රදේශයේ ඉදි කරන ලද නව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විවෘත්ත කිරීම Read More »

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ධියවර ලිය දිරිය වැඩසටහන යපනය වීරසින්හම් ශාලාවේදි

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ධියවර ලිය දිරිය වැඩසටහන යපනය වීරසින්හම් ශාලාවේදි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හා උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස් මහත්මියගේ සහභාගීත්වයෙන් පසුගිය 17 ආරම්භ කරන ලදි. ඒ අනුව ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිත කර්මාණතයන්ට ඔවුන් යොමු කරමින් ඔවුන් බලගැන්වීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන ලදි. යාපනය හා කිලිනොච්චිය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ධියවර ලිය දිරිය වැඩසටහන යපනය වීරසින්හම් ශාලාවේදි Read More »