April 2019

මාවිට්ටපුරම් කන්දසාමි දේවාලයට ගරු ආණ්ඩුකාරතුමා සංචාරයක යෙදුණි.

මාවිට්ටපුරම් කන්දසාමි දේවාලයට අද (11) දින පෙරවරු සංචාරයක නිරත වූ ගරු ආණ්ඩුකාරතුමා දේවාලයේ වැඳ පුදා ගත්තේය. මෙහිදී මෙම දේවාලයේ ප්‍රධාන පූජකතුමා වන මහාරාජශ්‍රී ඩී.එස්. රත්තිනසබාබදි පූජකතුමා විසින් ගරු ආණ්ඩුකාරතුමා සාදරයෙන් පිළිගනිමින් එතුමාට ආශිර්වාද කළේය. මෙහිදී දේවාලයේ පවතින අඩුපාඩුකම් සහ දේවාලයේ සංවර්ධන අවශ්‍යතාවන් පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමා විමසනු ලැබීය. – வடக்கு ஆளுநரின் ஊடகப்பிரிவு

මාවිට්ටපුරම් කන්දසාමි දේවාලයට ගරු ආණ්ඩුකාරතුමා සංචාරයක යෙදුණි. Read More »

ගරු ආණ්ඩුකාරතුමා හා කැනේඩියානු මහ කොමසාරිස් සහ ඉරාන තානාපතිවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාව නියෝජනය කරන කැනේඩියානු මහකොමසාරිස් ඩිවෝට් මක්කිනන් මහතා හා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මැතිඳුන් අතර හමුවක් අද (16) දින කොළඹ දී පැවැත්විණි. උතුරු පළාතේ කැනේඩියානු රජය විසින් ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ. එමෙන්ම කැනේඩියානු රජයේ ආසියානු කටයුතු අධ්‍යක්ෂතුමාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳවත් මෙම සංචාරයේ දී කැනේඩියානු රජය

ගරු ආණ්ඩුකාරතුමා හා කැනේඩියානු මහ කොමසාරිස් සහ ඉරාන තානාපතිවරයා අතර හමුවක් Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමාගේ අලූත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය

අතීතයේ පටන් සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද අප රටේ සියලූ ජාතීන් විසින් සහෝදරත්වයෙන් සමරන ලද්දකි. මෙම උත්සවය ඉතාමත් වැදගත් වන්නේ ජාතීන් අතර විවිධත්වයෙහි එකමුතුභාවය විදහාපාන එකම උත්සවය බැවිනි. සාමය සමඟිය සහ එකමුතුභාවය මූලික කොටගත් අලූත් අවුරුද්දේදී ජනතාව තම වාදභේද පසෙකලා අනාගතය සඳහා නැවුම් බලාපොරොත්තු ඇති කර ගනිතිි. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ම`ග පෙන්වීම යටතේ

උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමාගේ අලූත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය Read More »

13වන පළාත් මට්ටමේ හොකී තරඟාවලිය

13වන පළාත් මට්ටමේ කාන්තා, පිරිමි හොකී තරඟාවලියක් යාපනය 2019 අප්‍රේල් මස 06,07 දිනයන්හි පවත්වනු ලැබිණ. උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් මෙම තරඟාවලිය පවත්වනු ලැබිණි.  පිරිමි ප්‍රථම ස්ථානය  –                  මන්නාරම දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                යාපනය දිස්ත්‍රික්කය තෙවන ස්ථානය  –              වවුනියාව දිස්ත්‍රික්කය   කාන්තා ප්‍රථම ස්ථානය  –                  යාපනය දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                දිස්ත්‍රික්කය

13වන පළාත් මට්ටමේ හොකී තරඟාවලිය Read More »

13වන පළාත් මට්ටමේ චෙස් තරඟාවලිය

13වන පළාත් මට්ටමේ කාන්තා, පිරිමි චෙස් තරඟාවලියක් යාපනය කොක්කුවිල් හින්දු විදයාලයේ දී 2019 අප්‍රේල් මස 06,07 දිනයන්හි පවත්වනු ලැබිණ. උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් මෙම තරඟාවලිය පවත්වනු ලැබිණි. පිරිමි ප්‍රථම ස්ථානය  –                  යාපනය දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                කිලිනොච්චිය දිස්ත්‍රික්කය කාන්තා ප්‍රථම ස්ථානය  –                  කිලිනොච්චිය දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                යාපනය දිස්ත්‍රික්කය

13වන පළාත් මට්ටමේ චෙස් තරඟාවලිය Read More »

13වන පළාත් මට්ටමේ කැරම් තරඟාවලිය

13වන පළාත් මට්ටමේ කාන්තා, පිරිමි කැරම් තරඟාවලියක් යාපනය කොක්කුවිල් හින්දු විදයාලයේ දී 2019 අප්‍රේල් මස 06,07 දිනයන්හි පවත්වනු ලැබිණ. උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් මෙම තරඟාවලිය පවත්වනු ලැබිණි. පිරිමි ප්‍රථම ස්ථානය  –                  යාපනය දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –                මන්නාරම දිස්ත්‍රික්කය තෙවන ස්ථානය  –              වවුනියාව දිස්ත්‍රික්කය   කාන්තා ප්‍රථම ස්ථානය  –                  යාපනය දිස්ත්‍රික්කය දෙවන ස්ථානය  –

13වන පළාත් මට්ටමේ කැරම් තරඟාවලිය Read More »

නව නියෝජ්‍ය පොලිස්පතිතුමා හා ගරු ආණ්ඩුකාරතුමා අතර හමුව

යාපනය දිස්ත්‍රික්යේ නව නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රාජකාරි භාරගත් රාජිත ශ්‍රී දුමින්ද මහතා 2019 අප්‍රේල් 05 වන දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවිය. මෙම හමුවේ දී යාපනය දිස්ත්‍රික්කයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති ප්‍රදේශයන් වල වෙසෙන ජනතාවගේ ඉල්ලීම් වලට අනුව එම ප්‍රදේශයන් වල පොලිස්

නව නියෝජ්‍ය පොලිස්පතිතුමා හා ගරු ආණ්ඩුකාරතුමා අතර හමුව Read More »

13 වන පළාත් මට්ටමේ ටේක්වාන්ටෝ තරඟාවලිය

13 වන පළාත් මට්ටමේ ගැහැණු, පිරිමි ටේක්වාන්ටෝ තරඟාවලියක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2019 මාර්තු 23,24 වන දිනයන්හි පවත්වනු  ලැබිණ. මෙම තරඟාවලිය උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබිණ.  

13 වන පළාත් මට්ටමේ ටේක්වාන්ටෝ තරඟාවලිය Read More »

ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය කිලිනොච්චියේ දී

ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වය මත 2019 මාර්තු 27 වන දින කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබිණ. මෙහිදී යාපනය කෛතඩි ප්‍රදේශයේ පිහිටි උතුරු පළාත් රාජ්‍ය වැඩිහිටි නිවාසය සඳහා වූ ප්‍රාථමික නිලධාරීන් 10 දෙනෙකු සඳහා වූ පත්වීම් ලිපි ගරු ආණ්ඩුකාරතුමා

ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය කිලිනොච්චියේ දී Read More »