November 2026

වැසි සමයේදී ඇනහිටින ප්‍රවාහන කටයුතුවලට ස්ථිර විසඳුමක්

වවුනියාව, ප්‍රමනාලන්කුලම්–පරප්පුකඩන්දන් මාර්ගයේ පෙරියතම්බනෙයි ප්‍රදේශයේ රුපියල් මිලියන 40.5ක වියදමින් ඉදිකරන ලද කොන්ක්‍රීට් මාර්ගය, ගංගා හරහා ජලය බැස යාම සඳහා ඉදිකළ පාලම් මාර්ගය සහ බෝක්කු පද්ධතිය ඊයේ (31.10.2026) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන් . වේදනායගන් මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා විසින් මහජන පරිහරණය සඳහා විවෘත කරනු ලැබීය. වැසි සමයේදී අදාළ මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් […]

වැසි සමයේදී ඇනහිටින ප්‍රවාහන කටයුතුවලට ස්ථිර විසඳුමක් Read More »

“පාසලේ විදුහල්පතිවරයා තුළ වගකීම සහ නිහතමානීකම යන නායකත්ව ගුණාංග මම දකිමි” – ගරු ආණ්ඩුකාරතුමා අගය කරයි

නාගදීප මහා විද්‍යාලයේ 80 වන සංවත්සරය සැමරීම සඳහා අද (2026.10.30) පැවති අමුදා උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ස්මාරකය නිරාවරණය කළ අතර විශේෂ ‘කල්‍යාණි’ ග්‍රන්ථයක් ද එළිදැක්විය. විදුහල්පති තිලෙයිනාදන් නිදර්ශනන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය අමතමින් ගරු ආණ්ඩුකාරතුමා, දිවයිනේ විවිධ අභියෝග මධ්‍යයේ වසර 80 ක් තිස්සේ අඛණ්ඩව

“පාසලේ විදුහල්පතිවරයා තුළ වගකීම සහ නිහතමානීකම යන නායකත්ව ගුණාංග මම දකිමි” – ගරු ආණ්ඩුකාරතුමා අගය කරයි Read More »