අපනයන බාධක ඉවත් කිරීමට පියවර
2027 දී උතුරු පළාතෙන් පොල් අපනයනය කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බැවින්, නිලධාරීන් විසින් ඇති කරන පරිපාලන බාධක ඉවත් කිරීමට සුදුසු පියවර ගන්නා බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. උතුරු පළාත් අපනයනකරුවන්ගේ සංගමයේ අනුග්‍රහය යටතේ පිහිටුවා ගත් කණ්ඩායමක් සහ ගරු ආණ්ඩුකාරතුමා අතර අද (2026.11.04) පැවති සාකච්ඡාවකදී එතුමා මෙම ප්‍රකාශය කළේය. රැස්වීමේදී, තල් […]
අපනයන බාධක ඉවත් කිරීමට පියවර Read More »
