November 7, 2026

12 school colsed sin

தீபாவளித் திருநாளை முன்னிட்டு, அதற்கு மறுநாளான நவம்பர் 9ஆம் திகதி திங்கட்கிழமை வடக்கு மாகாணத்திலுள்ள அனைத்துத் தமிழ்ப் பாடசாலைகளுக்கும் விசேட விடுமுறை வழங்கப்படுவதாக வடக்கு மாகாண கௌரவ ஆளுநர் நா.வேதநாயகன் அறிவித்துள்ளார். இந்த விசேட விடுமுறைக்குப் பதிலாக, நவம்பர் 14ஆம் திகதி சனிக்கிழமை பதில் பாடசாலை நடைபெறும். அதேவேளை, வடக்கு மாகாணத்திலுள்ள சிங்கள மற்றும் முஸ்லிம் பாடசாலைகள் நவம்பர் 9ஆம் திகதி வழமைபோன்று இயங்கும் எனவும் ஆளுநர் தெரிவித்துள்ளார்.

12 school colsed sin Read More »

11 bar close sin

தீபாவளித் திருநாளை முன்னிட்டு நாளை (08.11.2026) ஞாயிற்றுக்கிழமை வடக்கு மாகாணத்திலுள்ள உரிமம் பெற்ற மதுபான விற்பனை நிலையங்களை மூடுவதற்கு மாண்புமிகு ஜனாதிபதியின் பணிப்புக்கு அமைவாக மதுவரித் திணைக்களம் அனுமதி வழங்கியுள்ளது. வடக்கு மாகாணத்திலுள்ள இந்து அமைப்புகள் மற்றும் மதத் தலைவர்கள், தீபாவளி தினத்தன்று மாகாணம் முழுவதும் மதுபான விற்பனை நிலையங்களை மூடுவதற்கான நடவடிக்கையை மேற்கொள்ளுமாறு வடக்கு மாகாண கௌரவ ஆளுநர் நா.வேதநாயகனிடம் கோரிக்கை முன்வைத்திருந்தனர். இக்கோரிக்கையைத் தொடர்ந்து, வடக்கு மாகாண ஆளுநர் மாண்புமிகு ஜனாதிபதி அநுரகுமார திஸாநாயக்கவுக்கு

11 bar close sin Read More »

2027 දී සුනඛයින් 30,000 ක් උපන් පාලන ප්‍රතිකාරය කිරීම; එන්නත් කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට නියමිතයි – ගරු ආණ්ඩුකාරතුමා තීරණය

ලබන වසරේ උතුරු පළාතේ සුනඛයින් 30,000 ක් උපන් පාලනය කිරීමට සහ එන්නත් කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට තීරණය කර ඇත. ජලභීතිකා රෝගය පාලනය කිරීම සහ පාලනයකින් තොරව සැරිසරන සුනඛයින් සංඛ්‍යාව කළමනාකරණය කිරීම සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2026.11.06) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගන්නා ලදී. වැඩිවන සුනඛයින් සංඛ්‍යාව නිසා සංචාරක කර්මාන්තයට සිදුවන

2027 දී සුනඛයින් 30,000 ක් උපන් පාලන ප්‍රතිකාරය කිරීම; එන්නත් කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට නියමිතයි – ගරු ආණ්ඩුකාරතුමා තීරණය Read More »

සුවිශේෂී ජයග්‍රහණ අත්කරගත් ගොවීන්, සත්ත්ව පාලකයන් සහ මිරිදිය ධීවර සමිති ඇගයීමට ලක් කෙරේ – නිෂ්පාදනය ඉහළ නැංවීමට පමණක් සීමා නොවී අගය එකතු කළ නිෂ්පාදන ද පුළුල් කළ යුතුයි – ගරු ආණ්ඩුකාරතුමා

මුලතිව්, මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභා ශාලාවේදී අද (06.11.2026) පැවැති සුවිශේෂී ජයග්‍රහණ අත්කරගත් ගොවීන්, සත්ත්ව පාලකයන් සහ මිරිදිය ධීවර සමිති ඇගයීමේ උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන් . වේදනායගන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙහිදී අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාරතුමා, පළාතේ ආර්ථිකයේ කොඳු නාරටිය බඳු කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍රවල නිෂ්පාදනය ඉහළ නැංවීමෙන්

සුවිශේෂී ජයග්‍රහණ අත්කරගත් ගොවීන්, සත්ත්ව පාලකයන් සහ මිරිදිය ධීවර සමිති ඇගයීමට ලක් කෙරේ – නිෂ්පාදනය ඉහළ නැංවීමට පමණක් සීමා නොවී අගය එකතු කළ නිෂ්පාදන ද පුළුල් කළ යුතුයි – ගරු ආණ්ඩුකාරතුමා Read More »

සිසුන්ගේ සිත් තුළ ආදරය සහ බලාපොරොත්තුව වැපිරීම ඉගැන්වීමේ සාර්ථකත්වයයි -ගරු ආණ්ඩුකාරතුමා.

යාපනයේ ශාන්ත චාල්ස් මහා විද්‍යාලයේ 150 වන සංවත්සර සැමරුමට අද (2026.11.05) සහභාගී වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසුවේ ඉගැන්වීමේ ශ්‍රේෂ්ඨතම සාර්ථකත්වය සිසුන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම පමණක් නොව, ඔවුන්ගේ මනසෙහි ආදරය සහ බලාපොරොත්තුව වැපිරීම බවයි. වත්මන් වේගවත් පරිසරය තුළ, සිසුන්ට විවේචනය නොකර ඔවුන්ගේ හැකියාවන් මුදා හැරීමට හැකි වන පරිදි ඉගැන්වීමේ ක්‍රම වෙනස්

සිසුන්ගේ සිත් තුළ ආදරය සහ බලාපොරොත්තුව වැපිරීම ඉගැන්වීමේ සාර්ථකත්වයයි -ගරු ආණ්ඩුකාරතුමා. Read More »