ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ
Eng.S.Jeyaseelan
පළාත් අධ්‍යක්ෂ – ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
දුරකතන: +94-21-2220625
ෆැක්ස්: +94-21-2212700
විද්‍යුත් තැපෑල: npbuild@sltnet.lk
මෙහෙවර:
උතුරු පළාතේ තුළ වූ රාජ්යර අංශයේ ගොඩනැගිලි ඉදිකිරීම් ප්රාතිසංස්කරණ අළුත්වැඩියා සහ නඩත්තු කිරීම් සම්බන්ධයෙන් තෘප්තිමත් සේවාවන් සැපයීම.
ප්‍රධාන ක්‍රියාකාරකමි :
- උතුරු පළාත් සභාව සහ මධ්‍යම රජය යටතේ කි්‍රයාත්මක වන අමාත්‍යාංශ හා දෙපාර්තමෙින්තුවලට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීමි ප්‍රතිසංස්කරණ හා අ`ඵත්වැඩියා යන කටයුතු ප්‍රතිපත්ති හා තීරණ ඝ පාලන හා සමිබන්ධීකරණයන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීම.
- ඉදිකිරීමි සමිබන්ධව අවශ්‍ය වන ක්‍රියාවලියන් සැළසුමි කිරීමෙිදී ඇස්තමෙින්තු සකස් කිරීමඝඉදිකිරීමි නඩත්තු කිරීම හා උපදේශක සේවාවන් සැපයීම.
- රාජ්‍ය අංශයේ ගොඩනැගිලි ඉදිකිරීම් වැඩසටහන් සංවිධානය කිරීම.
- ඉදිකිරීමි ක්ෂෙත්‍රයට අවශ්‍ය වන ගොඩනැගිලි උපකරණ ආරක්ෂා කිරීම.
- ගොඩනැගිලි ඉදිකිරීමි ආශ්‍රීත ගැට`ඵ පර්යේෂණය කිරීමට උනන්දු කිරීම .
ගොඩනැගිලි ඉදිකිරීමි ස`දහා අවශ්‍ය අමුද්‍රව්‍ය පරීක්ෂා කිරීම හා වැඩ කටයුතුවල ප්‍රමිති තහවුරු කර ගැනීම. - කාර්මික සහ අනෙකුත් නිලධාරීන් හට සුදුසු පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.
- චංචල සහ නිශ්චල වත්කම් පුද්ගලික තොරතුරු සංවර්ධන වැඩසටහන් තවත් බොහෝ දේවල් සඳහා තොරතුරු සමුදාය දියුණු කිරීම හා නඩත්තු කිරීම.
- ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධිත කාර්යයන් අධීකෂණය කිරීම හා පාලනය කිරීම.
- ගිවිසුමි ක්‍රමවෙිද සහ කි්‍රයාපටිපාටි දියුණු කිරීම.
සම්බන්ධිත ලැයිස්තුව
තැපැල් ලිපිනය : A9 Beach Road, Kurunagar, Jaffna.
පොදු දුරකථන අංකය : 021-2228091, 021-2212900
ෆැක්ස් අංකය : 021-2212700
විද්‍යුත් තැපෑල :: npbuild@sltnet.lk
| Designation | Name | Telephone Number | |
| Provincial Director | Eng.S.Jeyaseelan | Direct: 021-221 2900 Fax: 021-2212700 Mobile: 0776146920 | pdbuildingsnp@gmail.com |
| Additional Director (Planning) | Eng.C.Saseeharan | Mobile:077-7477441 | build.structural@gmail.com |
| Accountant | Mr.N.Balananthan | Direct: 021-2214361 Mobile:077-9472498 | buildingacct2015@gmail.com |
| Design Engineer (Trainee) | Eng.S.Mayuran | Mobile: 077-909 0816 | build.structural@gmail.com |
| Engineer | Eng.K.Sekkumar | Mobile:077-770 7649 | build.structural@gmail.com |
| Engineer | Eng.U.Thanasree | Mobile:077-630 4146 | build.estimate14@gmail.com |
| Electrical Engineer | Eng.(Mrs).A.Sujeewah | Mobile:076-748 2166 | build.structural@gmail.com |
| Architect | Mr.K.Pathytharan | Mobile:077-354 8484 | build.structural@gmail.com |
| Administrative Officer | Mrs.P.Sivaginii | Mobile:076-8856337 | build.adnp2010@gmail.com |
Post Views: 695

