උතුරු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව – සෞඛ්ය සේවා දෙපාර්තමේන්තුව (BID-PDHS, NP)
උතුරු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව උතුරු පළාතේ ප්‍රාදේශිය රෝහල් 09කට ජාලකරණය සැපයීම, ස්ථානගත කිරීම හා ස්ථාපිත කිරීම සඳහා ප්‍රසම්පාදනය – 2019 PDHS/NP/NET/2019
උතුරු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව උතුරු පළාතේ ප්‍රාදේශිය රෝහල් 09කට ජාලකරණය සැපයීම, ස්ථානගත කිරීම හා ස්ථාපිත කිරීම සඳහා ප්‍රසම්පාදනය – 2019 PDHS/NP/NET/2019
ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය ගරු උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෛතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී2019.03.13 වන දින පවත්වනු ලැබිණ. මෙහිදී ජිනීවා මානව හිමිකම් සභා සැසිවාරයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තම ඉල්ලීම් මහජනතාව සහ පොදු සංවිධාන විසින් ලිඛිතව තම ඉල්ලීම් ඒ සඳහා වෙන් වූ අංශය වෙත භාර දෙනු ලැබූහ. උතුරු නැගෙනහිර …
ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය ගරු උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෛතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී හෙට (13) වන දින පැවැත්වීමට නියමිතයි. උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වය මත මෙම මහජන දිනය පැවැත්වීමට නියමිතයි. එමෙන්ම, ජිනීවා මානව හිමිකම් සභා සැසිවාරයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තම ඉල්ලීම් මහජනතාව නැතහොත් …
අධ්‍යාපනයට මුල්තැන දුන් එක් සංස්කෘතියක් වශයෙන් උතුරු පළාත් සංස්කෘතිය පෙන්වා දිය හැකිය. දිස්ත්‍රික් මට්ටමින් 22 වන ස්ථානයත් පළාත් මට්ටමින් 06 වන ස්ථානයත් ලබා ඇති උතුරු පළාත නැවත දියුණුව කරා ගෙන යාමට අප කටයුතු කළ යුතුයි. එමෙන්ම මා ආණ්ඩුකාරවර ධූරය දරණ අවසාන මොහොත දක්වා අධ්‍යාපනයට මුල්තැන දී කටයුතු සිදු කරන බවට ගරු ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා …
මා ආණ්ඩුකාරවර ධූරය දරණ අවසාන මොහොත දක්වා අධ්‍යාපනයට මුල්තැන දෙමි. – ආණ්ඩුකාරතුමා Read More »
උතුරු නැගෙනහිර පළාත් වලින් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් පෙරේදා ආණ්ඩුකාරතුමා හමුවීමට වේලාවක් වෙන්කරවා දෙන ලෙස යාපනය විශ්වවිද්‍යාල නීතිපීඨ මහාචාර්ය කුමාරවඩිවේල් කුරුබරන් මහතා හා මාධ්‍යවේදියෙකු හරහා ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි. එහෙත් පෙරේදා ආණ්ඩුකාරතුමා කොළඹ සිටි බැවින් එදින වේලාවක් වෙන්කරවා දීමට නොහැකි වූ අතර ඊයේ දින පෙ.ව.9.45 ට තමන් හමුවීමට ගරු ආණ්ඩුකාරතුමා විසින් වේලාවක් වෙන්කරවා දුන් අතර …
ශ්‍රී ලංකාව නියෝජනය කරන ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිටීස් (Alaina B. Teplitz) සහ නෙදර්ලන්ත තානාපති වන ජෝන්නේ ඩෝර්නිවාර්ඩ් (Joanne Doornewaard) යන අය 2019 මාර්තු 07 වන දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමුවී සාකච්ඡා කළහ. මෙහිදී උතුරු පළාතේ වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡා කරනු ලැබූ අතර යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආර්ථික තත්වය …
ඇමරිකානු හා නෙදර්ලන්ත තානාපතිවරු සහ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා අතර හමුව Read More »
The significance of the Emblem Top of the logo carries the word “Equality”. Palmyrah tree indicates the traditional source of livelihood and the tree traditionally provided the means to food, shelter and economic activities of the Northern community. It also represents strength. The swan shaped musical instrument “Yarl” consists of three elements viz., musical instrument …
දැනට රටේ විවිධ ප්රගදේශයන් ඉතා සීඝ්රතයෙන් සේනා දළඹුවන්ගේ බලපෑමට ලක්ව ඇත. එලෙස උතුරු පළාතේද බඩඉරිඟු, කව්පි වැනි වගාවන් සේනා දළඹුවන්ගේ බලපෑමට ලක් වී ඇති හෙයින් ගොවීන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බවට උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධ්ය ක්ෂ එස්. සිවකුමාර් මහතා ප්රයකාශ කළේය. ආරම්භයේ බඩඉරිඟු වගාවට හානි සිදු කළ සේනා දළඹුවන්ගේ බලපෑම දැන් අනෙකුත් බෝග …
එක්සත් රාජ්‍යන් මානව හිමිකම් සභාවේ 40 වැනි සැසිවාරය පෙබරවාරි 25 වන දින ආරම්භ වී ඇති අතර, මානව හිමිකම් සභා සැසිවාරයේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගි වීමට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන් විසින් උතුරු පළාත් ආණ්ඩුකාරවර සුරේන් රාඝවන් මහතා පත්කර ඇත. ජිනීවා මානව හිමිකම් සභා සැසිවාරයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තම ඉල්ලීම් මහජනතාව නැතහොත් පොදු …
වලිකාමම් උතුරු ප්‍රදේශයේ යුධහමුදා භාවිතයේ තිබූ ඉඩම් කොටසක් මහජන භාවිතය සඳහා නිදහස් කරනු ලැබිණ. යාපනය දිස්ත්‍රික් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් යාපනය දිස්ත්‍රික් දිසාපති එන්. වේදනායහන් මහතා වෙතට නිදහස් කරනු ලැබූ ඉඩම් බලපත්‍ර ඊයේ (04) දින වලිකාමම් උතුරු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී නිල වශයෙන් භාර කෙරුණි. මෙලෙස මයිලීට්ටිත්තුරෛ උතුරු ග්‍රාම නිලධාරි …
වලිකාමම් උතුරු ප්‍රදේශයේ එක් ඉඩම් කොටසක් නිදහස් කරනු ලැබිණ Read More »