උතුරු පළාතේ සේනා දළඹුවන්ගේ බලපෑම්

දැනට රටේ විවිධ ප්රගදේශයන් ඉතා සීඝ්රතයෙන් සේනා දළඹුවන්ගේ බලපෑමට ලක්ව ඇත. එලෙස උතුරු පළාතේද බඩඉරිඟු, කව්පි වැනි වගාවන් සේනා දළඹුවන්ගේ බලපෑමට ලක් වී ඇති හෙයින් ගොවීන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බවට උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධ්ය ක්ෂ එස්. සිවකුමාර් මහතා ප්රයකාශ කළේය. ආරම්භයේ බඩඉරිඟු වගාවට හානි සිදු කළ සේනා දළඹුවන්ගේ බලපෑම දැන් අනෙකුත් බෝග වගාවන් වලටද පැතිරී යයි. මේ හේතුව නිසා ගොවීන් දැඩි පීඩාවට පත්ව ඇත.

උතුරු පළාතේ සේනා දළඹුවන්ගේ බලපෑම ගත් කළ අධික බලපෑමක් වවුනියාව දිස්ත්රිනක්කයේ බඩඉරිඟු වගාව බලපෑමට ලක්ව ඇතැයි පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තාවන් තුළින් පැහැදිලි වේ. එමෙන්ම මෙම බලපෑමට ලක් දෙවන දිස්ත්රිඅක්කය වශයෙන් යාපනය දිස්ත්රිනක්කය වාර්තා වී ඇත. මෙම තත්ත්වය පාලනය කිරිමට උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මධ්යසම කෘෂිකර්ම දෙපාර්තමේන්තු එකට එක්ව විවිධ වැඩසටහන් දියත් කරමින් පවතින බවට පළාත් කෘෂිකර්ම අධ්යරක්ෂතුමා පැවසීය. 

The report on the impact of the FAW published by the Provincial Agriculture Department as follows

(1) Fall Army Worm Attack in Maize

District AI Range Damage Extent (ac)
100% 75% 50% 25%
Jaffna Uduvil – – – 0.50
Allaveddi – – – 0.25
Nallur – – – 0.25
Eluthumadduval – – 0.5 –
Chavakachcheri – – 01 –
Urumpirai – – 0.25 –
Thellipalai – 50 – –
Tholpuram – – – 0.1
Kaithadi – – – 0.1
Puttur – – 0.1 0
Velanai – – 0.1 0
Sub total – 50
  1. 95
1.20
Killinochchi Kanesapuram – – – 1.250
Punnaineeravi – – – 1.875
Pallai – – 20
Ramanathapuram – – – 1.25
Sub total   – 20
  1. 375
Mullaitivu Alampil – – 6.25 –
Udaiyarkaddu – – 25 12.50
Puthukudierupu – – 20 –
Mulliyavalai – – 5 –
Sub total   – 56.25  12.50
Mannar Kankayankulam – – 12.5 –
Eranaielupaikulam – – 5 –
Ujilankulam – – 0.625 –
Sub total – –
  1. 125
 –
Vavuniya Madukanda – – 15 10
Ulukkulam 12.5 10 22.5 55
IrraddaPeriyakulam – – 10 7.5
Cheddikulam – 03 2 –
Kanagaragenkulam – – – –
Nedunkerny – – – –
Patkulam 4 – 2 –
Omanthai – – – –
Pampaimadu – – – 0.25
Kovilkumam – – – –
Sub total 16.50 13      51.50  72.75
Total 16.50 63 147.825  90.825

(2) Fall Armyworm attack in Cowpea

District AI Range Damage Extent (ac)
100% 75% 50% 25%
Mannar Uyilankulam 2.5 – – –