උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානය ලබාගත් සිසුවා සෘජුවම හමුවී සුබ පැතුවේය.
2025 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත ඊයේ නිකුත් කරන ලද ගණිත අංශයෙන් ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානය ලබාගත් කිලිනොච්චි මහා විද්‍යාලයේ සිසුවා වන තිරුක්කුමරන් මහතා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා සෘජුුවම හමුවී සුබ පැතුවේය. අද (2026.04.01) කිලිනොච්චි මහා විද්‍යාලයට පැමිණි ගරු ආණ්ඩුකාරතුමා සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් මහතා […]
