කච්චතීවු මංගල්‍යයේදී කැපවීමෙන් කටයුතු කළ ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභා සේවකයින් ගරු ආණ්ඩුකාරතුමාගේ ඇගයීමට ලක්වෙයි.
කච්චතීවු වාර්ෂික මංගල්‍යය පැවැති සමයේදී එම ස්ථානයේ රැඳී සිටිමින් කැපවීමෙන් සේවය කළ ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාවේ සේවකයින් අගයමින්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා විසින් ඇගයීම් සහතික පිරිනමන ලදී. මෙම සුවිශේෂී උත්සවය අද (2026.04.23) බ්‍රහස්පතින්දා පෙරවරුවේ උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ පළාත් පාලන කොමසාරිස් එස්. සුදර්ශන් මහතා සඳහන් කළේ, කච්චතීවු මංගල්‍යය […]
