උතුරු පළාත් සෞඛ්‍ය සේවා සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාව ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි
උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහා මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීම ඇතුළු අත්‍යවශ්‍ය අවශ්‍යතා රැසක් සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ඉදිරිපත් කළ ඉල්ලීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ගරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පිළිගෙන ඇත. අනෙකුත් පළාත්වලට වඩා වෙනස්ව උතුරු පළාතේ දිස්ත්‍රික් මහ රෝහල් පළාත් සභාව යටතේ පවත්වාගෙන යන බැවින්, එම විශේෂ තත්ත්වය සැලකිල්ලට ගෙන […]
