ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ ගුරුනගර් ජැටිය සහ යාපනය බලකොටුව කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන කටයුතු ඉදිරියට.
ලෝක බැංකු මූල්‍ය ආධාර යටතේ උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රධාන ව්‍යාපෘති දෙකක ප්‍රගතිය සහ ඒ සඳහා වන කාලසටහන පිළිබඳව සාකච්ඡා කෙරෙන විශේෂ හමුවක්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම සහ ලෝක බැංකු නියෝජිතයින් අතර ඊයේ බදාදා (24.06.2026) සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ලෝක බැංකු මූල්‍ය ආධාර යටතේ උතුරු සහ නැගෙනහිර […]
