June 24, 2026

ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතුය යන උසස් වගකීම් හැඟීමෙන් යුතුව ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් කටයුතු කළ යුතුය. – ගරු ආණ්ඩුකාරතුමා

යුද්ධය අවසන් වී වසර 17ක් ගතවී ඇත. තවමත් අපේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්න කොපමණ කාලයක් අප ඇදදමමින් සිටින්නේද? පීඩාවට පත්ව සිටින්නේ අපේ මුලතිව් ජනතාව යන හැඟීමෙන්ද, ඔවුන් වෙනුවෙන්ම අප සේවය කරන්නේය යන යුතුකම් සහගත හැඟීමෙන්ද නිලධාරීන් කටයුතු කළ යුතු යැයි උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා ඉල්ලීමක් කළේය. උතුරු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන්, මුලතිව් […]

ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතුය යන උසස් වගකීම් හැඟීමෙන් යුතුව ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් කටයුතු කළ යුතුය. – ගරු ආණ්ඩුකාරතුමා Read More »

නියමිත කාලසීමාව තුළ ජනතාවගේ ඉඩම් ගැටලු විසඳා, ලේඛන ලබාදීම සියලු නිලධාරීන්ගේ වගකීමක් සහ යුතුකමක් – ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා පවසයි.

ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධාන වගකීම සහ යුතුකම විය යුතුය. මහජනතාව රස්තියාදු කරමින් නොසිටින්න. නියමිත කාලසීමාව තුළ ජනතාවගේ ඉඩම් ගැටලු විසඳා, ඔවුන්ට අදාළ ලේඛන ලබාදීම සියලු නිලධාරීන්ගේ වගකීමක් සහ යුතුකමක් බව මම තරයේ කියා සිටිමි යැයි උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා පැවසීය. උතුරු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ‘වසර

නියමිත කාලසීමාව තුළ ජනතාවගේ ඉඩම් ගැටලු විසඳා, ලේඛන ලබාදීම සියලු නිලධාරීන්ගේ වගකීමක් සහ යුතුකමක් – ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා පවසයි. Read More »

‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියේ කෝනාවිල් ගාන්දි ප්‍රාථමික පාසලේ නව ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය අද පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 21 ක වියදමින් ඉදිකරන ලද කිලිනොච්චියේ කෝනාවිල් ගාන්දි ප්‍රාථමික පාසලේ නව දෙමහල් ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ සමාරම්භක උත්සවය අද (2026.06.23) අඟහරුවාදා උදෑසන පැවැත්විණි. පාසල් විදුහල්පතිනි වී. සෙල්වනන්දන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ

‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියේ කෝනාවිල් ගාන්දි ප්‍රාථමික පාසලේ නව ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය අද පැවැත්විණි. Read More »

‘නාමුම් කරුම්බම්’ ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියේ ස්කන්ධපුරම් ප්‍රදේශයේ උක් වගාව නැවත ආරම්භ කිරීමේ ඓතිහාසික සිදුවීමක් පැවැත්විණි.

උතුරේ සම්පත් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත යුතු බව මම බොහෝ වාරයක් අවධාරණය කර ඇත්තෙමි. අද උක් නැවත වගා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබීම අපගේ සම්පත් නිසි ලෙස භාවිතා කිරීමට පටන් ගෙන ඇති බවට අපට විශ්වාසයක් ඇති කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. කිලිනොච්චියේ ස්කන්ධපුරම් හි ‘කරුඹුතෝට්ටම්’ ප්‍රදේශයේ දශක ගණනාවකට පසු උක් වගාව

‘නාමුම් කරුම්බම්’ ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියේ ස්කන්ධපුරම් ප්‍රදේශයේ උක් වගාව නැවත ආරම්භ කිරීමේ ඓතිහාසික සිදුවීමක් පැවැත්විණි. Read More »