‘උතුරු පළාත් වෙසක් උත්සවය’ වවුනියාව පරකුම් මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.
උතුරු පළාතේ වෙසක් සැමරුම් තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සැලසුම්සහගතව පතුරුවා හරින ලද පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වවුනියාවේ පැවැති මෙම වෙසක් උත්සවයෙන් පැහැදිලිවම ඔප්පු වන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා ප්‍රකාශ කළේය. “අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන් වචනවලින් අපව බෙදා වෙන් කිරීමට උත්සාහ කරන විට, අප ක්‍රියාවෙන් එකතු වෙමු; අපගේ පිළිතුර එයයි” […]
