ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උතුරු පළාත් ක්‍රීඩා සංවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාව
ක්‍රීඩා සමාජ සහ පාසල් සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට මධ්‍යම ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම්. එබැවින්, ඒ සඳහා වන ඉල්ලීම් කඩිනමින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය. උතුරු පළාත් ක්‍රීඩා සංවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (2026.06.12) සිකුරාදා සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී […]
