ගරු ආණ්ඩුකාර නා.වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වේ.
උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා හා යොවුන් කටයුතු අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා.වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17.06.2026) බදාදා පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම රැස්වීමේදී, පසුගිය රැස්වීමේදී සාකච්ඡා කරන ලද කරුණුවල ප්‍රගතිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කෙරිණි. තවද අධ්‍යාපන, ක්‍රීඩා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු […]
