භාවිතයෙන් තොරව පැවති කෘතිම සිංචන (IVF) ප්‍රතිකාර සඳහා වන නවීන උපකරණ, ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ සෘජු මැදිහත්වීම මත භාවිතයට ගැනීමේ සුවිශේෂී ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කෙරේ
නෙදර්ලන්ත රජයේ මූල්‍ය ආධාර යටතේ කිලිනොච්චි දිස්ත්‍රික් මහා රෝහලේ ඉදිකරන ලද ‘කාන්තා සෞඛ්‍ය සේවා සහ මාතෘ විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය’ තුළ භාවිතයෙන් තොරව පැවති, රුපියල් මිලියන ගණනක් වටිනා කෘතිම සිංචන (IVF) ප්‍රතිකාර සඳහා වන නවීන උපකරණ, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතාගේ සෘජු මැදිහත්වීම මත ජනතා අයිතියට පත් කිරීමේ ඓතිහාසික සුවිශේෂී ව්‍යාපෘතිය අද (2026.06.19) සිකුරාදා […]
