June 12, 2026

උතුරු පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමාලෝචන රැස්වීමක් පැවැත්විණි.

උතුරු පළාතේ ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන්ගේ ප්‍රධානත්වයෙන් අද (2026.06.11) බ්‍රහස්පතින්දා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී විශේෂ සමාලෝචන රැස්වීමක් පැවැත්විණි. පළාතේ මූලික රෝහල්වල වෛද්‍ය උපකරණ මිලදී ගැනීම, ශල්‍යාගාර නවීකරණය කිරීම, ඩිජිටල්කරණය කරන ලද රෝගී දත්ත මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුව හරහා අරමුදල් වෙන් කර ඇත. ඒ අනුව, යාපනය දිස්ත්‍රික්කයේ තෙලිප්පලෙයි […]

උතුරු පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමාලෝචන රැස්වීමක් පැවැත්විණි. Read More »

යාපනය දිස්ත්‍රික්කයේ පොකුණු කැණීම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පසුගිය වසරේ ආරම්භ කරන ලද යාපනය දිස්ත්‍රික්කයේ පොකුණු කැණීම් කටයුතු මෙම වසරේ ජූලි මාසයේදී නැවත ආරම්භ කිරීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ රැස්වීමකදී තීරණය කර ඇත. පොකුණු කැණීම් කිරීම පිළිබඳ මෙම විශේෂ සාකච්ඡාව අද (2026.06.11) බ්‍රහස්පතින්දා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. පසුගිය වසරේ කන්දරෝඩ පොකුණේ සිදු කරන ලද කැණීම්

යාපනය දිස්ත්‍රික්කයේ පොකුණු කැණීම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. Read More »