ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතාගේ විශේෂ ඇරයුමකට අනුව, රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය සමඟ පැවැති උසස් පෙළේ සාකච්ඡාවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
උතුරු පළාතේ ‘ප්‍රකාශන ඔප්පු’ (Declaration Deeds) හරහා සිදුවන මහා පරිමාණ ඉඩම් වංචා වැළැක්වීම සඳහා නොතාරිස් ආඥාපනතේ සිදුකළ යුතු නීති සංශෝධන සම්බන්ධයෙන්, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සමඟ කඩිනමින් සාකච්ඡා කර සුදුසු පියවර ගන්නා බව රෙජිස්ට්‍රාර් ජනරාල් ශෂීදේවි ජලදීපන් මහත්මිය සහතික වී තිබේ. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතාගේ විශේෂ ඇරයුමකට අනුව, රෙජිස්ට්‍රාර් […]
