චෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උතුරු පළාතේ මායිම් ගම්මානවල ගරු ආණ්ඩුකාරතුමා ක්ෂේත්‍ර චාරිකාවක
වවුනියාව දිස්ත්‍රික්කයේ චෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උතුරු පළාතේ මායිම් ගම්මාන වන කුරුක්කල්පුදුකුලම්, කන්දසාමිනගර්, කප්පාචි, වීරපුරම් සහ නිත්තියනගර් ඇතුළු දුෂ්කර ගම්මානවල අද දින (2026.06.05) සිකුරාදා සෘජුවම සංචාරයක නිරත වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායගම් මහතා, එහි වෙසෙන ජනතාවගේ මූලික අවශ්‍යතා පිළිබඳව සොයා බැලූ අතර දිගුකාලීන ගැටලු රැසකට විසඳුම් ලබා දුන්නේය. මෙම විශේෂ ක්ෂේත්‍ර චාරිකාව […]
