උපාධිධාරී ගුරු පත්වීම් සඳහා නැවත අයදුම්පත් කැඳවන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයට උපාධිධාරීන් බඳවා ගැනීමේ අරමුණින් ඊයේ (25/05/2024) උපාධිධාරීන් 356 දෙනෙකු සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කරන ලදී.  ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අතින් උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කළේය.යාපනය ෆාදර් සෙල්වා ශ්‍රවණාගාරයේදී උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය, ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.  සුමන්ත්‍රන්, […]

උපාධිධාරී ගුරු පත්වීම් සඳහා නැවත අයදුම්පත් කැඳවන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »