වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෘද වාහිනී සහ වකුගඩු රෝග ඒකකය විවෘත කෙරේ

වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෘද වාහිනී සහ වකුගඩු රෝග ඒකකය (26/05/2024) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්  මෙම අවස්ථාවට එක්ව සිටියහ. නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 3329ක සහන […]

වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෘද වාහිනී සහ වකුගඩු රෝග ඒකකය විවෘත කෙරේ Read More »