May 31, 2024

නිත්‍යානුකූල මාර්ග අවසරයකින් තොරව යාපනය දිස්ත්‍රික්කයේ සිට වෙනත් දිස්ත්‍රික්කවලට හුණුගල් ප්‍රවාහනය කළ නොහැකි බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය වෙයි

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.  එස්.  එම්.  චාල්ස් මහත්මියගේ සහ  අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්   යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම  දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී     (2024/05/30)   පැවැත්විණි. යාපනය දිස්ත්‍රික්කයේ කැණීම් කරන ලද හුණුගල් වෙනත් දිස්ත්‍රික්කවලට කිසිදු අවසරයකින් තොරව ප්‍රවාහනය කරන බවට එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වූ දෙපාර්තමේන්තු නිලධාරීන් විවිධ කරුණු ඉදිරිපත් කළහ. […]

නිත්‍යානුකූල මාර්ග අවසරයකින් තොරව යාපනය දිස්ත්‍රික්කයේ සිට වෙනත් දිස්ත්‍රික්කවලට හුණුගල් ප්‍රවාහනය කළ නොහැකි බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය වෙයි Read More »

පළාත් සෞඛ්‍ය පරිපාලනය වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කළ යුතුයි – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය යාපනය ශික්ෂණ රෝහලේදී පවසයි

යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර අංශය විවෘත කර වසර 5ක් පිරීම නිමිත්තෙන් අද (29/05/2024) සංවිධානය කළ උත්සවයකදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. මෙහිදී අදහස් දැක්වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය මෙසේ පැවසීය “වෛද්‍ය ක්ෂේත්‍රය විවිධ අභියෝග මධ්‍යයේ සිය සේවාවන් ඉදිරියට ගෙන යනවා.  ඒ වගේ ම

පළාත් සෞඛ්‍ය පරිපාලනය වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කළ යුතුයි – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය යාපනය ශික්ෂණ රෝහලේදී පවසයි Read More »

උතුරු පළාතේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගිතාව ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්වරයා පවසයි

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් Eric Walsh, ජාත්‍යන්තර සංවර්ධන සඳහා කැනඩාවේ නියෝජ්‍ය අමාත්‍ය Christopher MacLennan යන මහත්වරු අද (29/05/2024) හමුවී සාකච්ඡාවක නිරත විය.  උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි. පුනරුත්ථාපන ,නැවත පදිංචි කිරීම්, බිම්බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නිදහස් කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය, ව්‍යවසායකයින් සඳහා වූ

උතුරු පළාතේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගිතාව ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්වරයා පවසයි Read More »