ජනාධිපති අරමුදල දැන් දුප්පතුන් සඳහා වනු ඇත!” – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය කිලිනොච්චියේදී සහතික කරයි
අපගේ රජය දුප්පතුන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක් ජනාධිපති අරමුදල භාවිතා කරන බව ගරු අගමැති ආචාර්ය හරිනි අමරසූරිය නිශ්චිතවම ප්‍රකාශ කළාය. අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසුන්ට උපහාර දැක්වීම සඳහා ජනාධිපති අරමුදල ක්‍රියාත්මක කරන ලද විශේෂ වැඩසටහනේ මෙම වසරේ අවසාන උත්සවය අද, ඉරිදා (2025.12.21) කිලිනොච්චියේ ඉරණමඩු හි ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍යවරයා මේ බව […]
