ඔදියමලෙයි ජනතාවගේ මූලික අවශ්යතා සපුරාලීමට ගරු ආණ්ඩුකාරතුමා උපදෙස් දෙයි
මුල්ලයිතිව් දිස්ත්රික්කයේ ඔදියමලෙයි ප්රදේශයේ ජනතාවගේ මාර්ග ප්රතිසංස්කරණය, වාරිමාර්ග, පානීය ජලය, සෞඛ්ය සහ අධ්යාපනය ඇතුළු මූලික අවශ්යතා පෞද්ගලිකව පරීක්ෂා කළ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා, ඒවා විසඳීමට පියවර කඩිනම් කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය. ගරු ආණ්ඩුකාරතුමාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් අද (2026.10.09) ඔදියමලෙයි වෙත ක්ෂේත්ර චාරිකාවක් පවත්වා, ජනතාව සමඟ සාකච්ඡා කළ අතර ගැටළු ආශ්රිත […]
ඔදියමලෙයි ජනතාවගේ මූලික අවශ්යතා සපුරාලීමට ගරු ආණ්ඩුකාරතුමා උපදෙස් දෙයි Read More »
