රු. මිලියන 488.169 ක වියදමින් ක්රියාත්මක කිරීමට නියමිත ව්යාපෘති 199 ක් – වැඩ කඩිනම් කරන ලෙස ගරු ආණ්ඩුකාරතුමා ඉල්ලා සිටී
උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා, කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමුපකාර, ආහාර සැපයුම් සහ බෙදාහැරීම, කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන සහ වෙළඳ හා වාණිජ යන දෙපාර්තමේන්තු ඇතුළු අමාත්යාංශය සහ එහි යටත් දෙපාර්තමේන්තු වලින් ඉල්ලා සිටියේ ක්රියාත්මක වෙමින් පවතින ව්යාපෘතිවල ප්රගතිය කඩිනම් කරන ලෙසත් අපේක්ෂිත ප්රතිලාභ ජනතාවට ඉක්මනින් ලබා දෙන ලෙසත්ය. උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් […]
