120 කිලිනොච්චි දිස්ත්රික් මහ රෝහලේ නොමිලේ කෘත්රිම සිංචනය කිරීමේ සේවාව අඛණ්ඩව ශක්තිමත් කිරීමට පියවර – ආණ්ඩුකාර.
කිලිනොච්චි දිස්ත්රික් මහ රෝහලේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන ‘කෘත්රිම සිංචනය’ සේවාව සුමට හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සම්පත් සහ පරිපාලනමය විධිවිධාන සහතික කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (2026.10.08) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීමේදී, වෛද්‍ය විශේෂඥ සී. රඝුරාමන […]
