උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අදාළ කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇති අතර, අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මීළඟ අදියර ලෙස පැවැත්විය යුතු සම්මුඛ පරීක්ෂණ සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් 08.09.2026 අඟහරුවාදා ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල […]
