උතුරේ සම්පත් හඳුනාගෙන ඩයස්පෝරා සබඳතා සඳහා ආයෝජනය කරන්න. – උතුරු පළාත් ආණ්ඩුකාරවරිගෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්ට පණිවිඩයක්.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (2024.03.27) හමුවී සාකච්ඡා වන නිරත විය.යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාරවරියගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි. ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා උතුරේ සිදු කර ඇති සහ දැනට කරගෙන යන සංවර්ධන කටයුතු පිළිබඳව ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා ගරු ආණ්ඩුකාර තුමිය දැනුවත් කළේය. උතුරු පළාතේ […]
