උතුරු පළාතේ ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා විසින් උතුරු පළාතේ ප්‍රධාන අභ්‍යන්තර විගණක ලෙස එස්. රගුනාදන් මහතා පත් කර ඇත.
එතුමාගේ පත්වීමේ ලිපිය ගරු ආණ්ඩුකාරතුමා විසින් අද (2026.10.27) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පිළිගන්වන ලදී.
ආණ්ඩුකාර ලේකම් සිවපාතසුන්දරම් සත්‍යසීලන් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

