උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එන්.වේදනායක මැතිතුමා, තෛපොංගල් දින පණිවිඩය:
ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව විසින් අද්විතීය සංස්කෘතික උත්සවයක් සහ ගොවීන්ගේ උත්සවයක් ලෙස සමරනු ලබන තෛපොංගල් උත්සවය වෙනුවෙන්, උතුරු පළාතේ සියලුම ජනතාවට මගේ හෘදයාංගම තෛපොංගල් සුබ පැතුම් පිරිනමමි. මෙම උත්සවය භෝගවල සමෘද්ධිය හා වර්ධනය සඳහා මහත් උපකාරයක් වූ හිරු දෙවියන්ට, මඩේ පාද තබා වී වගා කළ අපගේ ගොවීන්ට සහ ඔවුන්ට සහාය වූ පශු සම්පත් වලට […]
උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එන්.වේදනායක මැතිතුමා, තෛපොංගල් දින පණිවිඩය: Read More »
