“යාපනය ආදර්ශ සෞඛ්‍ය නගරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ, කතා වලට සීමා නොවී, ක්‍රියාත්මක කළ හැකි කරුණු වහාම ක්‍රියාත්මක කළ යුතුය” – ගරු ආණ්ඩුකාරවරයා විසින් නිලධාරීන්ට උපදෙස්*
යාපනය ආදර්ශ සෞඛ්‍ය නගරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ, හිස් කතා වලට සීමා නොවී, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි කරුණු වහාම ක්‍රියාත්මක කළ යුතු බවත්, මීළඟ සාකච්ඡාවට පෙර නිශ්චිත ප්‍රගතියක් පෙන්විය යුතු බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නා. වේදනායකන් මහතා අදාළ නිලධාරීන්ට දැඩි උපදෙස් ලබාදී ඇත. යාපනය සෞඛ්‍ය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවති උසස් මට්ටමේ සාකච්ඡාව, ලෝක සෞඛ්‍ය […]
