උතුරු පළාතේ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින කාන්තා මූලික පවුල් සඳහා ජීවනෝපාය ආධාර ලබා දීමේ ව්‍යාපෘතියක් කිලිනොච්චියෙන් ආරම්භ වේ
යුද්ධයේ අවසන් අදියරේදී කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස සේවය කළ අයෙකු ලෙස, මෙම ප්‍රදේශයේ ජනතාව විඳින දුක් වේදනා මම හොඳින් දනිමි. අපගේ අරමුණ වන්නේ පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමයි. මුදල් ඇති සෑම කෙනෙකුටම උදව් කිරීමට අවශ්‍ය නැත. කෙසේ වෙතත්, සිංගප්පූරුවේ දුරෙයි පවුලට එමඅවස්ථාව ලැබී ඇති බව උතුරු පළාතේ ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. සිංගප්පූරුවේ […]
