ඇසුරුම්කරණ තාක්ෂණය ඇතුළු කරුණු පිළිබඳව දැනුවත් කිරීම සඳහා යුනිඩෝ ආයතනයට ස්තූතියි – ගරු ආණ්ඩුකාරතුමා
ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කළත්, එම නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම රඳා පවතින්නේ ඒවායේ ඇසුරුම්කරණය සහ අලෙවිකරණය මතයි. එබැවින්, මෙම තාක්ෂණයන්ට අදාළ අනෙකුත් කරුණු පිළිබඳව ඔබව අවබෝධය ලබාදෙන යුනිඩෝ ආයතනයට මම ස්තූතිවන්ත වන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) විසින් සංවිධානය කරන ලද දේශීය ව්‍යවසායකයින් සඳහා පුහුණු වැඩමුළුවක් […]
