වත්මන් රජය අපනයන ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටී. මෙම අවස්ථාවෙන් අප උපරිම ප්‍රයෝජන ගත යුතුය
අපනයන වර්ධනය නොකරමින් ආදායම ඉහළ නංවා ගත නොහැක. අපනයන වර්ධනය කිරීමට නම්, උතුරු පළාතේ විශිෂ්ට සම්පත් වන කෘෂිකර්මාන්තයේ සහ ධීවර කර්මාන්තයේ නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදිත භාණ්ඩ බවට පරිවර්තනය කරන කර්මාන්ත ශාලා ගොඩනඟා ගත යුතුය. මෙම කර්මාන්ත ශාලා ගොඩනැගීම තුළින් අපගේ රැකියා ගැටලුව ද විසඳනු ඇතැයි උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා පැවසීය. ශ්‍රී […]
