එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය අතර අද (30/04/2024) සාකච්චාවක් පැවැත්විණි. යාපනයේ පිහිටි උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි. උතුරු පළාතේ වත්මන් තත්ත්වය, නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය, ඉදිරි සංවර්ධන කටයුතු, […]
එරික් සෝල්හයිම් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය අතර හමුවක් Read More »
