Balasingam Kajenderan

උපාධිධාරී ගුරු පත්වීම් සඳහා නැවත අයදුම්පත් කැඳවන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයට උපාධිධාරීන් බඳවා ගැනීමේ අරමුණින් ඊයේ (25/05/2024) උපාධිධාරීන් 356 දෙනෙකු සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කරන ලදී.  ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අතින් උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කළේය.යාපනය ෆාදර් සෙල්වා ශ්‍රවණාගාරයේදී උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය, ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.  සුමන්ත්‍රන්, […]

උපාධිධාරී ගුරු පත්වීම් සඳහා නැවත අයදුම්පත් කැඳවන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

රටේ විශිෂ්ඨ නායකත්වය හේතුවෙන් ජාත්‍යන්තර සහයෝගීතාවය අඛණ්ඩව පවතින බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 5,320 ක සහන ණය පහසුකම යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා විශේෂ මධ්‍යස්ථානය අද (25) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් විවෘත කෙරිණි. රට පුරා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ සහාය ඇතිව රජය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස්

රටේ විශිෂ්ඨ නායකත්වය හේතුවෙන් ජාත්‍යන්තර සහයෝගීතාවය අඛණ්ඩව පවතින බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

දීර්ඝ කාලීන ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගරු ජනාධිපතිතුමා ඉඩම් සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

දීර්ඝ කාලීන ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගරු ජනාධිපතිතුමා ඉඩම් සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි ඉඩම් උරුමය ජාතික වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 1286 දෙනෙකුට ඉඩම් උරුමය ඔප්පු ලබාදීමේ පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 372 දෙනෙකුට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම  (24/06/2024) දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

දීර්ඝ කාලීන ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගරු ජනාධිපතිතුමා ඉඩම් සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පුහුණු හා පර්යේෂණ ගොඩනැගිල්ල (CTRB) ගරු ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශය (CTRB) අද (24/05/2024) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් විවෘත කෙරිණි. මෙම අවස්ථාවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.  එස්.  එම්.  චාල්ස් මහත්මිය  අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.  සුමන්ත්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, යාපනය වෛද්‍ය පීඨයේ

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පුහුණු හා පර්යේෂණ ගොඩනැගිල්ල (CTRB) ගරු ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ. Read More »

යාපනය මිතුරු මිතුරියන්ගේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් ප්‍රජා නායකයින්ට උපහාර පිදීමේ වැඩසටහනක්

යාපනය මිතුරෝ සංගමයේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් යාපනයේ පෞද්ගලික හෝටලයක ඊයේ (19/05/2024) සංවිධානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.  එම්.චාල්ස් මහත්මිය සහභාගි විය. මෙහිදී ප්‍රජා නායකයින්ට උපහාර වශයෙන් මුද්දර නිකුත් කිරීම සහ ප්‍රජා නායකයන් පිරිසක් වෙත උපහාර පිදීමත් ඊට සමගාමිව  ප්‍රසංගයක් ද පැවැත්විණි. “මෙවැනි වැඩසටහන් සංහිඳියාව ඇති කිරීමට අවස්ථාවක් උදා කරයි.

යාපනය මිතුරු මිතුරියන්ගේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් ප්‍රජා නායකයින්ට උපහාර පිදීමේ වැඩසටහනක් Read More »

ගරු ජනාධිපතිතුමාගේ උතුරු පළාත් සංචාරය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක්

ගරු ජනාධිපතිතුමාගේ උතුරු පළාත් සංචාරය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් අද (2024/05/19) උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ  අමාත්‍ය ඩග්ලස් දේවානන්ද  මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්විණි. ආරක්ෂක අංශ,  පලාතේ රාජ්‍ය ප්‍රධානීන් ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් රැසක් ද මෙම රැස්වීමට සහභාගි වූහ. ගරු ජනාධිපතිතුමා විසින් උතුරේ සිදුකිරීමට නියමිත වැඩසටහන් එම  වැඩසටහන්

ගරු ජනාධිපතිතුමාගේ උතුරු පළාත් සංචාරය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් Read More »

උතුරු පළාතේ සංවර්ධනයට අවශ්‍ය උපරිම සහය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය පවසයි

 උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (2024/05/17) සිදු විය. උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි. උතුරු පළාතේ සංවර්ධන කටයුතු, අධ්‍යාපන, සංචාරක, ඉඩම් අත්පත් කර ගැනීම, එම දූපත් සඳහා ප්‍රවාහන පහසුකම්, ව්‍යාපාරික අවස්ථා, ආයෝජන කටයුතු ඇතුළු විවිධ කරුණු මෙහිදී සාකච්ඡාවට ලක් විය. පශු

උතුරු පළාතේ සංවර්ධනයට අවශ්‍ය උපරිම සහය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය පවසයි Read More »

ගුරුනගර් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට ගරු ආණ්ඩුකාර තුමිය ද සහභාගී වෙයි

යාපනය මහ නගර සභාව මගින්   පරිසර පිරිසිදු කිරීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (2024/05/17) ගුරුනගර් ප්‍රදේශයේදී පැවැත්විණි. ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.  එම්.  චාල්ස් මහත්මිය උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, යාපනය නාගරික කොමසාරිස් ඇතුළු විශාල පිරිසක් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට සහභාගි වූහ. ගුරුනගර්  වෙරළ තීරයේ අද ආරම්භ කළ මෙම වැඩසටහන මුළු යාපනය දිස්ත්‍රික්කයේම

ගුරුනගර් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට ගරු ආණ්ඩුකාර තුමිය ද සහභාගී වෙයි Read More »

උතුරු පළාතේ ලේඛකයින් දිරිමත් කිරීම සම්බන්ධයෙන් ගරු ආණ්ඩුකාර තුමිය සමඟ සාකච්ඡාවක්

 දෙමළ අධ්‍යයන කමිටුවේ ඉල්ලීම පරිදි උතුරු පළාතේ ලේඛකයින් දිරිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද (2024/05/14) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට දෙමළ අධ්‍යයන කමිටුවේ සභාපති, ආණ්ඩුකාර සහකාර ලේකම්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, සහකාර පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වූහ. දේශීය ලේඛකයන්ගේ වර්තමාන තත්ත්වය, ප්‍රකාශන ආයතන, මුද්‍රණාල

උතුරු පළාතේ ලේඛකයින් දිරිමත් කිරීම සම්බන්ධයෙන් ගරු ආණ්ඩුකාර තුමිය සමඟ සාකච්ඡාවක් Read More »

යාපනය තෙල්ලිපලෙයි ඔට්ටගපුලම් ප්‍රදේශයේ නිදහස් කළ ඉඩම්වලට මහජනතාවට ඇතුළුවීමට මාර්ග විවෘත කෙරේ

 යාපනය තෙල්ලිපලෙයි ඔට්ටගපුලම් ප්‍රදේශයේ පසුගියදා මුදාහැරුණු අක්කර 234.8ක ඉඩම් සඳහා මහජනතාවට ප්‍රවේශ වීම සඳහා මාර්ග විවෘත කර තිබේ.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ යාපනය  අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සහ තෙල්ලිපලෙයි ප්‍රාදේශීය ලේකම් යන මහත්වරු 07 වැනිදා මෙම ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරත වූ අතර ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර මාර්ග දෙකක් විවෘත කර

යාපනය තෙල්ලිපලෙයි ඔට්ටගපුලම් ප්‍රදේශයේ නිදහස් කළ ඉඩම්වලට මහජනතාවට ඇතුළුවීමට මාර්ග විවෘත කෙරේ Read More »