Balasingam Kajenderan

FARM TO GATE මෘදුකාංගය ජනගත කෙරෙයි.

ගොවි ජනාතාවටත් පාරිභොගික හා ව්‍යාපාරික ජනතවටත් ඉමහත් සෙත සැලසෙන උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ සංකල්පයකට අනුව නිර්මාණය කෙරුණු FARM TO GATE මෘදුකාංගය ජනගත කිරීමේ වැඩසටහන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) දින සිදුවිය. මෙම FARM TO GATE මෘදුකාංගය භාගත කිරීමෙන් අද (22) දිනෙන් පසුව ජනතාවට ඉතා පහසුවෙන් සේවා ලබාගත හැකිවන අතර ඉන් […]

FARM TO GATE මෘදුකාංගය ජනගත කෙරෙයි. Read More »

වලිකාමම් උතුර ඉඩම් අක්කර 234 ක් නිදහස් ‌කරයි.

යාපනය දිස්ත්‍රීක්කයේ උරුමය ඉඩම් ඔප්පු ප්‍රධානය ජනපති ප්‍රධානත්වයෙන්. ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 02 ක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන යටතේ උතුරු පලාතේ 408 දෙනෙකු සඳහා සංඛේතාත්මකව ඉඩම් ඔප්පු ලබාදීම අද (22) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවැත්විණ. මීට සමගාමීව යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පවතින අක්කර 234 ක ඉඩම් ප්‍රමාණයක් යාපනය

වලිකාමම් උතුර ඉඩම් අක්කර 234 ක් නිදහස් ‌කරයි. Read More »

ඩයස්පෝරාවලින් ලැබෙන ආයෝජන සාදරයෙන් පිළිගන්නා බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් Andrew Traveller මහතා අද (2024.03.21) උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවත්වුණි. එහිදී ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා උතුරු පළාතේ දැනට සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමියගෙන් විමසා සිටි අතර තවද උතුරු

ඩයස්පෝරාවලින් ලැබෙන ආයෝජන සාදරයෙන් පිළිගන්නා බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට දැනුම් දෙයි Read More »

ජාත්‍යන්තර රතුකුරුස සංවිධාන නියෝජිතයින් සහ උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය අතර හමුවක්

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ  මඩකලපුව දිස්ත්‍රික් උප කාර්යාලයේ ප්‍රධානී Aleksandr Burov, මහතා 2024.03.19 දින උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය යාපනයේ ආණ්ඩුකාර නිල නිවසේදී හමුවී සාකච්ඡාවක නිරත විය. උතුරු පලාත තුල ජාත්‍යන්තර රතුකුරුස සංගමයේ ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ගරු ආණ්ඩුකාරතුමිය දැනුවත් කිරීම ඇතුලු වැඩසටහහන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවක් පැවැත්විණි

ජාත්‍යන්තර රතුකුරුස සංවිධාන නියෝජිතයින් සහ උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය අතර හමුවක් Read More »

උතුරු පළාත් සභාවේ නව ලේකම්රයා ලෙස ලක්ෂ්මනන් ඉලංගෝවන් මහතාගේ වැඩ භාර ගැනීම

උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ලක්ෂ්මනන් ඉලංගෝවන් මහතා 2024 මාර්තු 15 වන දින උතුරු පළාත් සභා සංකීර්ණයේ පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී අතිගරු ජනාධිපතිතුමාගේ පත්වීම හරහා සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදී. මෙම අවස්ථාවට උතුරු පළාත් පභා සභාලති, පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, උතුරු පළාත් සභා පරිෂ්‍රයේ සිටින නිලධාරීන් සහ

උතුරු පළාත් සභාවේ නව ලේකම්රයා ලෙස ලක්ෂ්මනන් ඉලංගෝවන් මහතාගේ වැඩ භාර ගැනීම Read More »

කුඩා ව්‍යාපෘති හරහා දැවැන්ත වෙනසක් කළ හැකි බව ගරු උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

රට මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තුළ කුඩා ව්‍යාපෘති හරහා දැවැන්ත වෙනසක් සිදු කළ හැකි බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පැවසීය. ගරු ආණ්ඩුකාරතුමිය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ රොටරි සමාජය විසින් යාපනයේ සංවිධානය කරන ලද වැඩසටහනට සහභාගී වෙමිනි. වැඩසටහන් අවස්ථාවට සහභාගී වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය

කුඩා ව්‍යාපෘති හරහා දැවැන්ත වෙනසක් කළ හැකි බව ගරු උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි Read More »

කාන්තා ව්‍යවසායකයින් සඳහා වඩා හොඳ වෙළඳපල අවස්ථාවක් ලබා ගැනීම අවශ්‍ය බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසයි.

යාපනයේ පෞද්ගලික හෝටලයක පැවති කාන්තා ව්‍යවසායකයින් සඳහා වූ නව වැඩසටහනක් එළිදැක්වීමේ උත්සවයක් වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහභාගී වූවාය. කැනේඩියානු ලෝක විශ්ව විද්‍යාල සේවය (WUSC) GRIT (වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව, ආයෝජනය සහ පුහුණුව) නමින් නව වැඩසටහනක් දියත් කර ඇත්තේ වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව, ආයෝජනය සහ පුහුණුව යන අරමුණ ඇතිවය.

කාන්තා ව්‍යවසායකයින් සඳහා වඩා හොඳ වෙළඳපල අවස්ථාවක් ලබා ගැනීම අවශ්‍ය බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය පවසයි. Read More »

රාජ්‍ය නොවන සහ ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව UNDP සංවිධානය වෙත උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරිය දැනුම් දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාව සඳහා වන සමුපකාර සංවර්ධන ඒකකයේ ප්‍රධාන නිලධාරිනී ලින්ඩා එරික් මහත්මිය උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය. මෙම හමුව අද (2024.03.14) යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාර නිල නිවසේදී පැවැත්විණි. මෙහිදී උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා දේශීය හා ජාත්‍යන්තර රටවල සහයෝගිතාව සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය අවශ්‍ය

රාජ්‍ය නොවන සහ ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව UNDP සංවිධානය වෙත උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරිය දැනුම් දෙයි. Read More »

උතුරේ සිදු කළ හැකි සංචාරක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ඉන්දීය මහකොමෂාරිස් සහඋතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර සාකච්ඡාවක්.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්වාන්ජල් පාණ්ඩේ ඇතුළු නියෝජිත පිරිසක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී උතුරු පළාතේ සංචාරක ස්ථාන සංවර්ධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව උතුරු පලාත් ගරු ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති අතර සාකච්ඡාව වෙනුවෙන් යාපනයේ ඉන්දීය නියෝජ්‍ය තානාපති සෙවිති සායි මුරලි මහතාද සහභාගී විය. මෙහිදී පලාලි

උතුරේ සිදු කළ හැකි සංචාරක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ඉන්දීය මහකොමෂාරිස් සහඋතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර සාකච්ඡාවක්. Read More »

සමුද්‍ර ආරක්‍ෂාව පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු විශේෂඥයින් පිරිසක් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර සාකච්ඡාවක්

සමුද්‍ර සංරක්ෂණයට අදාළව දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා මූලික ක්ෂේත්‍ර අධ්‍යයනයක නිරත වූ ඕස්ට්‍රේලියානු විශේෂඥයින් කණ්ඩායමක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඊයේ (2024.03.12) සවස හමු වී විශේෂ සාකච්ඡාවක් කළේය. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා ආර්ථික කටයුතු පිළිබඳ වූ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කණ්ඩායමක් ගරු ආණ්ඩුකාරතුමිය හමුවී සාකච්ඡා කළහ. උතුරු

සමුද්‍ර ආරක්‍ෂාව පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු විශේෂඥයින් පිරිසක් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර සාකච්ඡාවක් Read More »