Balasingam Kajenderan

සංචාරකයින් සඳහා නවාතැන් පහසුකම් සපයන්නන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ගෙන් උපදෙස්

සංචාරකයින්ට නවාතැන් පහසුකම් සපයන්නන් සහ  මග පෙන්වන්නන් පළාත් පාලන ආයතනවල සහ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය පවසයි. උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ඊයේ (2024/04/18) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.  උතුරු පළාතට පැමිණෙන සංචාරකයින් සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය. […]

සංචාරකයින් සඳහා නවාතැන් පහසුකම් සපයන්නන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ගෙන් උපදෙස් Read More »

උතුරු පළාතේ ඉඩම් ඔප්පු පැවරීම තාවකාලිකව අත්හිටුවන බව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු ආණ්ඩුකාර තුමිය දන්වයි.

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, සම සභාපතිවරුන් වන  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.  එස්.  එම්.  චාල්ස් මහත්මිය ගේ සහ, ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024/04/18) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී . එස්.  එම්.  චාල්ස් මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින්  නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වසර  තුළදී අවසන් කළ

උතුරු පළාතේ ඉඩම් ඔප්පු පැවරීම තාවකාලිකව අත්හිටුවන බව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු ආණ්ඩුකාර තුමිය දන්වයි. Read More »

උතුරු පළාතේ පාසල් දරු දැරියන් සඳහා වූ දර්ශන ප්‍රස්ථාර ගරු ආණ්ඩුකාර තුමිය වෙත පිළිගැන්වීම

උතුරු පළාතේ පාසල් සිසු සිසුවියන්ගේ දෘශ්‍ය හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ආරම්භ කර ඇති ව්‍යාපෘතියේ එක් අදියරක් ලෙස  ක්‍රියාත්මක වූ දර්ශන ප්‍රස්ථාර නිල වශයෙන් භාරදීම අද සිදුකෙරුණා.  යාපනය ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය වෙත අද  දෘෂ්ටි පරීක්ෂණ කාඩ්පත් භාර දෙන ලදී. යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි වෛද්‍ය මුත්තුසාමි මලරාවන්ගේ මඟපෙන්වීම යටතේ මෙම විශේෂ

උතුරු පළාතේ පාසල් දරු දැරියන් සඳහා වූ දර්ශන ප්‍රස්ථාර ගරු ආණ්ඩුකාර තුමිය වෙත පිළිගැන්වීම Read More »

සංස්කෘතික නිලධාරීන් ග්‍රාමීය කලාවන් දියුණු කිරීමට නව ප්‍රවේශයන් අනුගමනය කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අලුත් අවුරුදු උත්සවයේදී පවසයි

උතුරු පළාත් අලුත් අවුරුදු උත්සවය අද (2024/04/16) වව්නියාව නෙඩුන්කේනි මහා විද්‍යාලයේදී පැවැත්විණි.  මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහභාගී විය.  අලුත් අවුරුදු උත්සවයේදී සංවිධානය කර තිබූ සංස්කෘතික අංග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ගරු ආණ්ඩුකාර තුමිය  උත්සව සභාව ඇමතීය. “උතුරු පළාතේ මේ වසරේ සාර්ථක වගාවක් කරන්න පුළුවන්.  මේ සඳහා ප්‍රමාණවත් තරම් ජලය තිබේ.

සංස්කෘතික නිලධාරීන් ග්‍රාමීය කලාවන් දියුණු කිරීමට නව ප්‍රවේශයන් අනුගමනය කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අලුත් අවුරුදු උත්සවයේදී පවසයි Read More »

යාපනය නගරයේ නව බස් නැවතුම්පොළේ සිට රජයේ සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් මත ධාවනය අත්හදා බැලීමේ සේවාවට ආරම්භ කිරීමට තීරණය

රජයේ සහ පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය ආරම්භ කිරීමේ අත්හදා බැලීමේ වැඩසටහන ලබන මැයි මස 01 වැනිදා සිට යාපනය නගරයේ නව බස් නැවතුම්පොළෙන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024/04/15) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

යාපනය නගරයේ නව බස් නැවතුම්පොළේ සිට රජයේ සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් මත ධාවනය අත්හදා බැලීමේ සේවාවට ආරම්භ කිරීමට තීරණය Read More »

මන්නාරම දිස්ත්‍රික්කයේ කහ ක්ෂේත්‍ර දිනය සහ බෝග සායනය

පළාත් විශේෂිත සංවර්ධන ප්‍රදානය – 2023 (PSDG) යටතේ කලාපයේ කහ වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ කහ බෙදා දෙන ලදී. එබැවින් පෙරියමඩු නැගෙනහිර ගම්මානයේ පෙරියමඩු කෘෂිකර්ම උපදේශක සී.බසීලන් මහතාගේ තාක්ෂණික මඟපෙන්වීම යටතේ ගොවි එස්.එම්. ෂියාන් විසින් කහ ලබාගෙන වගා කරන ලදී. ස්ථාපිත කහ මාස 7 ක කාලයෙන් පසු අස්වැන්න සඳහා සූදානම් වේ. එබැවින්, කහ වගාවේ

මන්නාරම දිස්ත්‍රික්කයේ කහ ක්ෂේත්‍ර දිනය සහ බෝග සායනය Read More »

  ජාත්‍යන්තර කාන්තා දිනය – 2024

ජාත්‍යන්තර කාන්තා දිනය – 2024 උතුරු පළාතේ පළාත් දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 මාර්තු 14 වන දින උඩුවිල් මධ්‍යම සිද්ධ බෙහෙත් ශාලාවේදී සමරන ලදී. කාන්තා සෞඛ්‍යය සම්බන්ධයෙන් සෞඛ්‍ය සම්පන්න පාරම්පරික ආහාර රටාවන් පදනම් කර ගනිමින් ප්‍රජා වෛද්‍ය නිලධාරීන් විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී. විශ්‍රාමික ආයුර්වේද වෛද්‍යවරියන් සහ පෙර පාසල් ගුරුවරියන් මෙහිදී උපහාර දැක්වූ අතර

  ජාත්‍යන්තර කාන්තා දිනය – 2024 Read More »

නොමිලේ සිද්ධ වෛද්‍ය කඳවුර

පළාත් දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එක්ව 2024 මාර්තු 16 වැනි දින පෙරවරු 8.00 සිට ප.ව 4.00 දක්වා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ශාන්තපුරම් කලෙයිමගල් විද්‍යාලයේ ‘සැමට සිද්ධ වෙදකම’ යන තේමාව යටතේ නොමිලේ සිද්ධ වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී. ගරු. ඉන්දීය කොන්සල් ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, උතුරු පළාතේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්,

නොමිලේ සිද්ධ වෛද්‍ය කඳවුර Read More »

සියලුම මුස්ලිම් ජනතාවට සුභ ඊදුල් ෆිතර් උත්සවයක් වේවා.

 මාසයක පමණ කාලයක් නිරාහාරව සිටින මුස්ලිම් සහෝදරයෝ ශුද්ධ වූ ෂව්වාල් මාසයේ අඩ සඳ පායන විට ඊදුල් ෆිතර් උත්සවය සමරති.  මේ ආකාරයට ශ්‍රී ලංකාවේ සියලුම මුස්ලිම් සහෝදරයින්ට  සුභ ඊදුල් ෆිතර් උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි. නිරාහාරව සිටීම මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන රාජකාරි පහෙන් එකකි.  මෙම කාල සීමාව තුළ නිරාහාරව සිටීම කුසගින්නෙන් හා පිපාසයෙන් පමණක් නොව, තමා තුළම භක්තිය ඇති

සියලුම මුස්ලිම් ජනතාවට සුභ ඊදුල් ෆිතර් උත්සවයක් වේවා. Read More »

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා බාහිර පාර්ශ්ව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ද අවශ්‍ය වේ. – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි

මුලතිව් පුදුකුඩිරිප්පු සංවර්ධන සභාව සහ පුදුකුඩිරිපු ලන්ඩන් ශාඛාව එක්ව ඊයේ (06/04/2024) පුදුකුඩිඉරිප්පු සංස්කෘතික උත්සවය සංවිධානය කරන ලදී.  පුදුකුඩිරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ ස්වර්ණ ජුබිලි ශාලාවේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියයි. මෙහිදී  උත්සව සභාව අමතමින් ගරු ආණ්ඩුකාර තුමිය පැවසුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ පරිපාලනමය වශයෙන් සහ ජනතා අවශ්‍යතා සම්බන්ධ විවිධ ගැටලු පවතින බවත්,

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා බාහිර පාර්ශ්ව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ද අවශ්‍ය වේ. – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි Read More »